අන්තර්ගතය වෙත යන්න

Quick Start

මුලින්ම Example configs (v1.3.0 latest) බලලා අවශ්‍ය විදියට වෙනස් කරලා. config.json, usermsg.json, templates.yaml, sbox.json, store.yaml මේ config පහ හදාගන්න. ගැටලුවක් ආවොත් configuration docs බලන්න සියලුම දේ විස්තර කරලා තියෙනව. ඔක්කොම හදලා connected-bot.zip නමින් zip එකක් හදලා vps එකට upload කරගන්න (upload කරන්න sftp use කරහැකි නැත්තන් තමන් කැමති ඕනෙ විදියකට).

ඊට පසුව, ඒ zip එක තියෙන් directory එකේ පහල command එක excute කරන්න.

bash <(curl -Ls https://raw.githubusercontent.com/sadeepa24/connected_bot/main/setup.sh)

That's All. Now you have running bot :)