අන්තර්ගතය වෙත යන්න

Inbounds

inbound වල දැනට support කරන්නෙ vless protocole එක විතරයි. පුලුවන් වුනොත් ඉදිරියට vmess, trojan add කරන්නම්.

inbound object එකකට අමතර fields තුනක් add වෙනවා.

{
  "type": "",
  "tag": "",

  ... // Listen Fields

  "users": [],
  "tls": {},
  "multiplex": {},
  "transport": {},

  //newly added fields
  "id": 1,
  "info": "information about this inbound",
  "support_info": ["supports cloudflare cdn"]
}

default

users map එක ඒ විදිහටම හිස් ව තියන්න. ඒකට user ලා add කරන්නෙ නැ ඉතුරු fields sing box docs වල තියෙන විදියට වෙනස් කරගන්න.

ඒ වගේම එක tag එකක් අනිවාරෙන් default කියලා තියෙන්න ඕනෙ. default inbound එකක්.

specific to connectedbot

id

inbound එකට අදාලව අනිවාරෙන් id එකක් තියෙන්න ඕනෙ. Intiger value එකක් මේක inbound list එකේ ඔක්කොටම ඒ ඒ Inbound වලට සුවිශේශි id එකක් තියෙන්න ඕනෙ., inbound දෙකක id සමාන වෙන්න බැහැ.

info, support_info

මේ field දෙකම අත්‍ය්වශ්‍ය නැහැ. කැමතිනම් දාන්න පුලුවන් user ට Inbound එක ගැන details පෙන්නනෙ මෙතන දාන info වලින් කැමති දෙයක් දාගන්න පුලුවන්. support Info array එකක් කරුණු වගෙ දේවල් මේකට දෙන්න. Inbound එක cdn support කරනවා. වගේ දෙවල්.