අන්තර්ගතය වෙත යන්න

SING-BOX config

{
  "log": {},
  "dns": {},
  "ntp": {},
  "inbounds": [],
  "endpoints": [],
  "outbounds": [],
  "route": {},
  "experimental": {}
}

Fields

Key Format
log Log
dns DNS
ntp NTP
inbounds Inbound
endpoints Endpoint
outbounds Outbound
route Route
experimental Experimental

original sing box docs වලට අනුව configs හදන්න වෙනසක් නැ අමතර fields ටිකක් add වෙනවා ඒ ටික දාන්නම්. ඒ වාගෙම මේකෙ use කරන්නෙ singbox v1.10.1, singbox v1.11.0 වලින් config migration එකක් වුණා routing එහෙම පොඩ්ඩක් වෙනස් විදියට.

ඒ නිසා ඔයාලගෙ config හදද්දි v1.11.3 වලට support වෙන්න හදන්න ඕනෙ

connected_bot v1.0.0 - sing-box v1.10.0 connected_bot v1.2.0 - sing-box v1.11.3

connected_bot එකේ singbox වල routing වෙනස් කරලා තියෙන්නෙ. ඒක වැඩ කරනන් විදිය පහලින් බලන්න ( only for v1.0.0)

connection එක sniff වෙන්නෙ අදාල connection එකේ Outbound එක direct නම් විතරයි. outbound direct වෙලා torrent traffic එකක් නම් එන්නෙ torrent කියලා tag එක තියෙන default outbound එකක් තිබ්බෙ නැත්තන් torrent traffic Block වෙනවා.

connection එක වෙන Outbound එකකින් නම් යන්නෙ (ex- warp, proxy, wireguard, or anyother) sniff වෙන්නෙ නැ. connection එක route කරනවා විතරයි. මෙහම කරන්නෙ memory usage අඩු කරගන්න.

From v1.2.0

connected bot v1.2.0 වලදි sniffing & routing config එකේ configure කරලා තියෙන්න ඕනෙ, admin අවශ්‍ය විදියට මේ දේවල් කරන්න පුලුවන්. උදාහරණ config බලන්න

අමතරව එකතු වුණ fields ටික පහලින් බලන්න. මේ fields අනිවාරෙන් add කරන්න ඕනෙ.

endpoints support only from connected_bot v1.2.0