watchman
{
"del_buffer": 10
}
del_buffer
bot විසින් group එකට යවන(welcome mesages) ඔක්කොම messages buffer කරලා තියාගන්න ඕනෙ ගාණ, උදාහරණයක් විදියට 10 දුන්නොත් හැම වෙලේම group එකේ messages 10ක් තියෙනවා. අලුතෙන් message එකක් යවද්දි ඒ වෙනකොට 10 ක් යවලනවම් යවල තියෙන පරණම එක delete වෙලා තමා යන්නෙ. bot restart කලොත් වෙනස් වෙනවා මුල ඉදම් ආයෙ 10 ක් යනකම් යනවා.