අන්තර්ගතය වෙත යන්න

metadata

{
  "channel_id": -1002431173286,
  "group_id": -1002351503478,
  "bandwidth": "6000GB",
  "login_limit": 5,
  "max_config_count": 10,
  "max_build_conf": 4,
  "max_gift": 3,
  "refresh_rate": 2,
  "backup_rate": 3,
  "group_link": "https://t.me/connected_chat",
  "channel_link": "https://t.me/just_connected",
  "bot_link": "https://t.me/just_connected_bot",
  "group_name": "𝘾𝙊𝙉𝙉𝙀𝘾𝙏𝙀𝘿 Chat",
  "channel_name": "𝘾𝙊𝙉𝙉𝙀𝘾𝙏𝙀𝘿",
  "bot_name": "𝘾𝙊𝙉𝙉𝙀𝘾𝙏𝙀𝘿 Bot",
  "admin": 111111111,
  "default_domain": "origin.connectedbot.site",
  "default_publicip": "172.236.149.167",
  "store_path": "./store.json",
  "config_folder": "./configs",
  "help_cmd": {
    "info_pages": 1,
    "tuto_pages": 1,
    "cmd_pages": 7,
    "builder_pages": 1
  },
  "allowed_langs": ["en", "sin"],
  "default_lang": "en",
  "inline_posts": [
    {
      "description": "bla vla vla bla vbla",
      "title": "Share this",
      "template_name": "chan_share2"
    }
  ],
  "warn_rate": 24
}

channel_id

channel එකේ ID එක, මේ bot ට channel එකෙන් message එකක් forward කරලා ගන්න.

group_id

group එකේ ID එක, මේ bot ට group එකෙන් message එකක් forward කරලා ගන්න.

bandwidth

server එකේ bandwidth එක, මේක string විදියට දෙන්න.

  • 6000GB
  • 2000GB

max_build_conf

එක User කෙනෙකුට /buildconf වලින් හදන්න පුලුවන් උපරිම config ගාන

max_gift

එක user කෙනෙකුට send කරන්න පුලුවන් උපරිම Gift ගනන

login_limit

user කෙනෙක් config එකක් හදද්දි එයාගෙ config එකට login limit විදියට දෙන්න පුලුවන් max value එක.

max_config_count

user කෙනෙකුට හදන්න පුලුවන් උපරිම config ගණන

refresh_rate

database එක refrsh වෙන්නෙ පැය කීයකට වාරයක්ද කියන එක. (2 - 6 අතර ප්‍රමාණයක් දෙන්න දශම දෙන්න එපා.)

backup_rate

backup db telegram එකට send වෙන්න අවශ්‍ය db refresh ගනන

group එකේ ලින්ක් එක

channel එකේ ලින්ක් එක

bot link එක

group_name

group එකේ නම

channel_name

channel එකේ නම

bot_name

bot ගෙ නම

admin

bot අදාල admin ගෙ telegram id එක. මේ දෙන id එක අදාල කෙනාට තමා ඔක්කොම control කරන්න පුලුවන්.

default_domain

default domain එක මේක තමා vpn connect කරන්න ගන්නෙ

default_publicip

default ip එක මේක තමා ip එකෙන් vpn connect කරනවනම් ගන්නෙ

store_path

store config path එක මේක configure කරන විදිය මෙතනින් බලන්න

config_folder

working directory එකේ folder එකක් හදලා ඒකෙ Path එක දෙන්න. මේ folder එක ඇතුලෙ තමා user ලා buildconf command එක use කරලා හදන config save වෙන්නෙ server change කරද්දි මේකත් මාරු කරන්න නැත්තන් ඔක්කොම හදලා තිබ්බ config default වෙනවා.

help_cmd

help cmd එකට අදාල විස්තර ඔක්කොම තියෙන්නෙ මෙතන ඔයාලට ඇති තරම් help cmd එකේ pages හදන්න පුලුවන්.

{
  "info_pages": 1,
  "tuto_pages": 1,
  "cmd_pages": 7,
  "builder_pages": 1
}

උදාහරණයක් විදියට info_pages කියන එකට 5 ක් දුන්නොත් /help දුන්නහම එන Bot Info button එකෙන් next next දීලා Pages පහක් යනකන් ගියහැකි ඒ ඒ Pages වලට පෙන්නන message එක templates file එකේ දාන්න ඕනෙ. Info page අනුවනන් help_info1, help_info2, help_info3... ඔය විදියට අනික් 3 ටත් ඔහොමයි

allowed_langs

User කෙනෙක්ට post දෙන ඔක්කොම lang code ටික, ඔයා මෙතන lang code කිහිපයක් දෙනවනන් ඒ සියලුම code වලට අදාලව template හදලා තියෙන්න ඕනෙ.

default_lang

Default Lang code

inline_posts

මෙත තියෙන්නෙ ඔයා msg template එකේ දාපු ඔයාට inline post විදියට අවශ්‍ය messages ටික,

{
  "description": "bla vla vla bla vbla",
  "title": "Share this",
  "template_name": "chan_share2"
}

description & title කියන්නෙ Inline moide එකේදි post එකේ වැටෙන description සහ title එක, template_name එක Template yaml file එකේ මේකට අදාලව තියෙන template එකේ නම. උදාහරණයට අනුවනම් chan_share2 කියලා Template එකක් template file එකෙ තියෙන්න ඕනෙ.

warn_rate

This feature is new from v1.2.0

user කෙනෙකුට config use කරන්නෙ නැතුව ඉන්න පුලුවන් උපරිම පැය ගණන, default 24 ( මේ පැය ගනන ගියාට පස්සෙ User ට temp limit එකක් වැටෙන ඒ එයාටම අයින් කරන්න පුලුවන් අයින් කරද්දි එයාට විතරක් මේ rate එක අඩු වෙනවා ඒ කියන්නෙ 24 එක 12 වෙනවා. මෙහෙම අඩු වෙවී ගිහින් 0 වුනොත් මාසෙම limit)