අන්තර්ගතය වෙත යන්න

BOT config

config should be in json format

{
  "db_path": "./latest.db",
  "bot_token": "56754353:AAG-GSYKGsyluerdscEr3daSecfeEdx23",
  "bot_mainurl": "https://api.telegram.org/bot", //වෙනස් කරන්න එපා
  "sbox_path": "./sbox.json",
  "templates_path": "./templates.yaml",
  "log": {},
  "webhook_server": {},
  "metadata": {},
  "watchman": {}
}
Key Description
db_path Database එකේ path එක
bot_token Botfather ගෙන් හදාගන්න token එක
bot_mainurl මේක වෙනස් කරන්න එපා (https://api.telegram.org/bot)
sbox_path sing box vpn config එකේ path එක
templates_path Message Template file එකේ path එක
log Configuration for logging
webhook_server Configuration for the webhook server
metadata Metadata information
watchman Configuration for the watchman

Fields

db_path

මෙතනට database එකේ path එක දෙන්න. අලුතෙන් run කරනවනන් database එක create වෙන්නෙ මේ දෙන path එකේ. server change කරද්දි backup db එකේ path මෙතනට දෙන්න ඕනෙ

bot_token

telegram එකෙ bot father ගෙන් හදන Bot ට අදාල token එක මෙතනට දෙන්න.

bot_mainurl

මේක වෙනස් කරන්න එපා තියෙන එකම තියන්න. (https://api.telegram.org/bot)

sbox_path

sing-box vpn config එක තියෙන path එක. මේ config එක හදන විදිය මෙතනින් බලන්න

templates_path

මේකට දෙන්න ඕනෙ message template yaml file එකේ path එක.

මේ file එකේ තමා ඔක්කොම ඔයාට customize කරන්න පුලුවන් message තියෙන්නෙ. මේක customize කරන හැටි මෙතනින් බලන්න

log

Bot logs output වෙන්නේ මේ object එක අනුව මෙතනින් ඒක බලන්න

webhook_server

telegram updates එන්නෙ මේ webhook එකට, ඒකට අදාල configuration එක මෙතනින් බලන්න

metadata

bot run වෙන්න අවශ්‍ය ඔක්කොම detail මේ Object එකට දෙන්න මෙතනින් බලන්න විස්තර

watchman

මේක වැඩිය සලකන්න එපා