අන්තර්ගතය වෙත යන්න

Configuration

ඔයාලට ප්‍රධාන config දෙකක් අවශ්‍ය වෙනවා Bot run කරන්න. එකක් bot ගේ configuration අනික vpn configuration

ඒ වගේම තව අමතර ඒත් අවශ්‍ය configurations කිහිපයක් ඕනෙ, configrations කිව්වට මෙව්ව configrations ම නෙමේ (messages, store).

  • Message Templates Use කරලා ඔයාට කැමති කැමති විදියට messages render කරන්න පුලුවන්. ගොඩක්ම custormizeble.
  • Static Messages කියන්නෙ කෙටි messages මේවත් කැමතිනම වෙනස් කරහැකි.
  • Store file එක අවශ්‍ය වෙන්නෙ /buildconf එකේ prebuild boilerplate store කරලා තියන්න. එතකොට user ට ලේසියෙන්ම Prebuild කරපු boiler plates එයා build කරන config එකට දාගන්න පුලුවන්.